previous arrow
next arrow
Slider
Latest News

Thank you!

Dear Mr.Dhammika Perera,

Thank you for your great generosity! We, greatly appreciate your donation and your sacrifice. Your support helps to further our teaching-learning process through the DP Classroom.

Thank you once again,

Madam Principal, Duputy and Asisstant Principals, Teachers & Students of SPM.

සති පාසල සමාරම්භක වැඩසටහන

DP Class Room Launch

මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකාවේ වර්තමාන විදුහල්පතිනිය වන සුමේධා ජයවීර මහත්මිය විසින් රචිත “නොදුටු පාසල”  ග්‍රන්ථය වර්තමාන අධ්‍යාපන රටාව වෙනස් විය යුත්තේ කුමනාකාරයටදැයි ඉතා සරලව, කෙටියෙන් නමුත් ගැඹුරු අර්ථ නිරූපනයක් සිදු කරයි.
අධ්‍යාපනය යනු කුදු මහත් සමාජයයි. එවන් සමාජයක් යහපත් හෝ අයහපත් වන්නෙ විද්‍යාලයකින් කල එලි බසින තරුණ පරපුරකිනි. එසේ නම් එම සමාජයේ නිෂ්පාදනාගාරය වන්නෙ විද්‍යාලයයි. එහි වගකීම විදුහල්පති භූමිකාවේ සිට සිසු දරු දැරියන් තෙක් විහිදේ. මේ වගකීම්  ඉතා මැනවින් මෙම ග්‍රන්ථය තුලින් විදහා දක්වයි.
 
ගුරු භූමිකාවේ සිට අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පෙළ විදුහල්පතිනියක් ලෙස කටයුතු කරන සුමේධා ජයවීර මහත්මිය, වචනයෙන් ඔබ්බට ගොස් ආදර්ශයෙන් තම අදහස් ක්‍රියාවට නංවා ඇති බවට ශාන්ත පාවුලු විද්‍යාලය කදිම නිදසුනකි.  සීමිත සම්පත් මැනවින් පරිහරණය කොට ඉතා ප්‍රසන්න වටපිටාවකින් හෙබි පාසල අප සියලු දෙනාටම ආශිර්වාදයකි.
 
දරුවන්ගේ ප්‍රතිඵල වල සීඝ්‍ර සංවර්ධනය, උද්‍යෝගිමත් ගුරු සිසු කාර්‍යමණ්ඩලය, මූල්‍ය විනිවිදභාවය යනාදී සියල්ලෙන් විදුහල අන් කිසිදු විදුහලකට දෙවෙනි නොවේ. මේ සියල්ලෙහිම රහස සෘජු, සාධාරණ සහ සාර්ථක නායකත්වයයි. ඒ සියලු රහස් මේ පොත තුල ගුරුමුෂ්ටි රහිතව අඩංගු කර ඇත. මෙම ග්‍රන්ථය සමස්ත සමාජයට ම වටිනා පාඩමක් උගන්වයි. විදුහල්පති, ගුරු, සිසු සහ දෙමාපිය යන සියලු භූමිකාවන් සාර්ථක ලෙස හසුරුවා ගත හැක්කේ කෙසේදැයි පෙන්වා දෙයි. 
 
මෙම ග්‍රන්ථයේ කරුණු සති අන්ත පුවත් පතක විශේෂාංගයක් ලෙස පල කරනවා නම් ඉතා වටිනා බව මාගේ අදහසයි.
 
ගරු විදුහල්පතිනිතුමියට ජයෙන් ජයම වේවා යි   මුලු හදවතින් ම සුභ ප්‍රාර්ථනා කරමි.
 
 එච්. බටුවන්තුඩාව 
මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය වෙබ් අඩවි නිර්මාතෘ සහ සංස්කාරක

Highest ever grade 5 Scholarship cutoff mark in the history of our school

In the year 2020, Grade 5 Scholarship exam cutoff marks of St. Paul’s Girls’ School Milagiriya marked as 185, which is the highest ever in the history of our school. For the past years it was only 163 since 2015. 
 
Our dear Madam Principal Mrs. Sumeda Jayaweera taken the leadership to lead our school to the present heights within only 5 years. This is not only in academics but also in extracurricular activities and resources of the school by adding more shine to the our school. 
 
Thank you very much dear Madam Principal, for bringing our school to present heights,  making us one of the most remarkable girls schools in Colombo District, enhancing it’s glory to it’s highest ever.

SPM Virtual English day competitions.. A generation that fits tomorrow

Click Below Link

https://drive.google.com/file/d/1EsVRUToTSsVZqDVC74NxWD-bbIXC00-E/view?usp=drive_web

About SPM

The school was founded on 14 January 1887 as a Parish School attached to the St. Paul’s Church of Milagiriya with only 24 students and 4 teachers. The first principal of the school was Mrs Stella Coban. In the early years of the legendary  pathway of the school the majority of the students belonged to the Burger community and the medium of education was English. Later until 1957 the School  had given education in all Sinhala, Tamil and English mediums.

Principal's Message

I am proud to launch the official website of St.Paul’s Girls’ School Milagiriya, to display and update the school activities.

Video Gallery

Play Video

School Calendar

March 2021
M T W T F S S
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Close Menu