Loading Events

« All Events

  • This event has passed.

ශ්‍රී දළදා පූජාව 2025

July 25

සියවස් භාගයකට අධික කාලයක් අප විද්යාලය විසින් සිදු කළ මහනුවර ශ්රී දළඳා පූජාව 53වැනි වතාවටත් මෙම වසරේ දී පවත්වන ලදී.
පාසල් බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් හා සංවිධානයෙන් ඉතා ඉහළ මට්ටමින් එම ආගමික කටයුත්ත සිදු කරනු ලැබිණි.
මෙම කාර්යය සඳහා වත්මන් විදුහල්පතිනී නයෝමී දසනායක මැතිණිය, නියෝජ්ය, සහකාර විදුහල්පතිතුමියන්ලා බෞද්ධ සංගම් වත්මන් සභාපතිතුමිය ප්රමුඛ ගුරුනිලධාරි මණ්ඩලය, සිසු නිලධාරි මණ්ඩලය ඇතුලු සමස්ත සාමාජිකත්වය, අනධ්යයන කාර්ය මණ්ඩල සේවා සහයක මහත්ම මහත්මීන් ඇතුළු සියලු දෙනා සහභාගී වූ අතර මේ සඳහා සෘජුව වක්රව දායකත්වය දැක්වූ සෑම සියලු දෙනාටම කුසල් අත්පත් වේවා.

Details

Date:
July 25