විදුහල්පතිතුමියගේ සුභාශිංසන


මෙවරත් ගිය වසරේ‌ මෙන්ම අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ අතිවිශිෂ්ට ප්‍රතිඵලයක් මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය අත් කර ගෙන ඇත. ප්‍රධාන විෂයයන් වල 100% ප්‍රතිශත වාර්තා වීම පාසලේ අධ්‍යාපනයේ ගුණාත්මක බව පවත්වා ගැනිමේ හොඳම නිර්ණායකයකි. මේ සඳහා තම දායකත්වය ලබා දුන් සියළුම ගුරු මහත්ම මහත්මියන්ට මාගේ ආශිර්වාදය හිිිිමි වේ.

විදුහල්පතිනි

Leave a Reply