“ ජීවිතය අරන් “

ස්වශක්තියෙන් ජීවිතය ජයගන්නා ආකාරය දරුවන්ට කියාදෙන “ ජීවිතය අරන් ” වැඩසටහන කසුන් පුෂ්පකුමාර මහතා විසින්  අද දින සිදුකරන ලදී.    

Continue Reading “ ජීවිතය අරන් “

පාසල් පවුර ද්විතීක අධ්‍යාපන සංවර්ධන කඩිනම් වැඩසටහන 2018/ 2019

2019 අ.පො.ස.( සා.පෙ.) විභාග ප්‍රතිඵල සංවර්ධනය කිරීමේ අරමුණින් සිසුන් අභි‌ප්‍රේරණය කිරීමේ වැඩසටහන අද දින පාසල් ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී.  

Continue Reading පාසල් පවුර ද්විතීක අධ්‍යාපන සංවර්ධන කඩිනම් වැඩසටහන 2018/ 2019

Best Principal in Colombo District

  • Post author:

Our madam principal Mrs. Sumedha Jayaweera was awarded the Best Principal in Colombo District at the ගුරැ විදුහල්පති ප්‍රතිභා ප්‍රණාම 2019 organized by the Ministry of Education Sri Lanka Congratations…

Continue Reading Best Principal in Colombo District

අද දින ජාතික රූපවාහිනී චක්‍රාවාට වැඩසටහන

  • Post author:

අද දින ජාතික රූපවාහිනියේ "චක්‍රාවාට" වැඩසටහන අප ව්දුහලේ විදුහල්පතිනිය, සුමේධා ජයවීර මැතිණියගේ සහභාගිත්වයෙන් රාත්‍රී 10.30 ට විකාශනය වේ.

Continue Reading අද දින ජාතික රූපවාහිනී චක්‍රාවාට වැඩසටහන